Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශේන් - උමේර් ත්‍රිත්ව විදුහලට ජය ගෙනෙති

ශේන් - උමේර් ත්‍රිත්ව විදුහලට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 51 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල පසුගියදා සමත්විය. මෙම තරගය මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඕවර 25 කට සීමාවූ තරගයේ තුන් ඉරියව් දස්කම් දැක්වූ ශේන් ගුණතිලක සහ උමේර් රීසාන් මහනුවර ත්‍රිත්ව විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


ත්‍රිත්ව විදුහල - ඕවර 25 කදී කඩුලු 6 ක් දැවී 148
(ශේන් ගුණතිලක 63, උමේර් රීසාන් 40, චරිත් රාජගුරු 25/2, නිශාන්ත ජයවර්ධන 30/2)

සිල්වෙස්ටර් විදුහල - ඕවර 22 කදී කඩුලු 8 ක් දැවී 84
(චරිත් රාජගුරු 39, කවිඳු ඩයස් 06/2, ශේන් ගුණතිලක 16/2, උමේර් රීසාන් 20/2)

 


අදහස් (0)

ශේන් - උමේර් ත්‍රිත්ව විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.