අන්තර් පාසල් 17 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ ,, වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ග‍්‍රෑන්ඞ්පාස් ශාන්ත ජෝශප් විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විදුහල සමත්විය.
ග‍්‍රෑන්ඞ්පාස් ශාන්ත ජෝශප් විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූ අකිල පෙරේරා ලකුණු 10 කට කඩුලූ 5 ක් දවාගනිමින් කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ජය ගෙනාවේය.
ග‍්‍රෑන්ඞ්පාස් ශාන්ත ජෝශප් විදුහල සියලූ දෙනා දැවී 42
(අකිල පෙරේරා 10/5, ශාන් ජයමාන්න 3/3)
කොළඹ ශාන්ත ජෝශප් විදුහල කඩුලූ 3 ක් දැවී 43
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.