Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.මේරී විද්‍යාලයට කඩුලු 10 ක ජයක්

ශා.මේරී විද්‍යාලයට කඩුලු 10 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී හොරණ ශ්‍රීපාලී විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගැනීමට මතුගම ශාන්ත මේරී විද්‍යාලය සමත්විය. මෙම තරගය මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ හර්ෂ සඳරුවන් කඩුලු 7 ක් සහ තීක්‍ෂණ ලියනගේ කඩුලු 5 ක් දවාගනිමින් මතුගම ශාන්ත මේරී විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ශ්‍රීපාලී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.5 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(සයුර සඳුන් 35, දුමිඳු ලක්ෂාන් 29, චමත් චමුපති 23, සුරේෂ් කෞෂාන් 21, හර්ෂ සඳරුවන් 40/3, තීක්‍ෂණ ලියනගේ 40/3, ළහිරු දිල්ශාන් 10/2, කොවිඳු වික්‍රමසිංහ 35/2

ශා.මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.5 කදී සියලුදෙනා දැවී ලකුණු 239
(සංජුල ක්‍රිෂාන් 67, ඉරාන් ලක්ෂිත 41, තීක්‍ෂණ ලියනගේ නොදැවී 39, හේෂාන් තරිඳු 29, දිනුක අනුපමාල් 90/5, චමත් චමුපති 29/2)

ශ්‍රීපාලී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 77
(කවිඳු හිමන්ත 38, කොවිඳු වික්‍රමසිංහ 22/4, හර්ෂ සඳරුවන් 26/4, තීක්‍ෂණ ලියනගේ 13/2)

ශා.මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 0.2 කදී කිසිවකු නොදැවී ලකුණු 5


අදහස් (0)

ශා.මේරී විද්‍යාලයට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.