අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 98 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝන් විදුහලේ අමිල තුරුවන් (53) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සුමුදු උදාර ලකුනු 22 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ශාන්ත ජෝන් විදුහල - ඕවර 42 කදී කඩුලු 6 ක් දැවී 204
(අමිල තුරුවන් 53, යසිරු සංදීප 35, දිනුෂ්ක මධුෂාන් නොදැවී 24, දෙනෙත් ප්‍රසංග නොදැවී 23, නවීන් අතිෂ්ඨ 16/2, දිනෙත් තත්සර 28/2)
ශාන්ත පීතර විදුහල - ඕවර 29.4 කදී සියලු දෙනා දැවී 106
(දිනෙත් තත්සර 31, ඔෂේන් ඩිලංක 26, සුමුදු උදාර 22/4, ටිෂේන් අචින්ත 24/3, රෙෂාන් මලිත් 01/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.