ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර ගාල්ලේදී පැවැති වයස 19 න් පහළ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පුර්ව වටයේ තරගයෙන් ශාන්ත ඇලවීෂියස් ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක ජයක් ලැබුහ.
ගාල්ල රිච්මන්ඞ් විදුහල ඕවර 50 කදී කඩුලූ 9 ට 230
(පසිඳු බිම්සර 79, ධනංජය ලක්ෂාන් 37, නිලූක්ෂ දුල්මිණ 37/3, සජිත් සංකල්ප 41/3)
ශාන්ත ඇලවීෂියස් විදුහල ඕවර 48.2 කදී කඩුලූ 6 ට 233
(ලක්මාල් ප‍්‍රභාෂ්වර 47, නිලූක්ෂ දුල්මිණ 45, නවිඳු නිර්මාල් 41, අෂේන් බණ්ඩාර 38)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.