Last Update  :  2025-12-29 15:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් පැවති අධක්ෂක මණ්ඩල රැස්වීමේදී අදාල වෙනස්කම් සඳහා පක්ෂව හෝ විපක්ෂව හෝ ඡන්දය දීමෙන් ශ්‍රී ලංකාව වැළකී සිටියේය. කෙසේ වෙතත් මෙම ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් මූලිකව විරෝධය පලකළ දකුණු අපි‍්‍රකාව වෙනස්කම් සඳහා පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රතිචාරය වී ඇත්තේ ශ්‍රී ලංකා කි‍්‍රකට් සාමාජිකයන්ගෙන් තමන්ට ලැබුණු වරම පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස බවද දැනගන්නට තිබේ. මෙම ඡන්ද විමසීම අද සිංගප්පූරුවේදී පැවැත්විණ.


අදහස් (0)

ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.