Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්තර කියන්න ඩුබායි යති

විස්තර කියන්න ඩුබායි යති

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුවූ වෙනස්කම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රිකට් ආයතනයේ නිසිබලධාරියා ලෙස පත්වූ කමල් පද්මසිරි සහ එහි ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු හෙට (6 වැනිදා) අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා මුණගැසීමට නියමිතය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි සැළසුම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශාෂන්ක් මනෝහර් මහතා දැනුම්වත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිස සූදානමින් සිටි. 

මෙම හමුව ඩුබායිහි අන්තර් ජාතික ක්‍රිකට් සභා මූලස්ථානයේදී පැවැත්වේ. 

-036


අදහස් (0)

විස්තර කියන්න ඩුබායි යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.