Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස් කුමරයට ලකුණු 13 ක ජයක්

වේල්ස් කුමරයට ලකුණු 13 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පැවැති තරගයෙන් වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 13 ක ජයක් ලැබීමට සමත් වූහ.


වේල්ස් කුමර විදුහල සියලු දෙනා දැවී 100
(සුවත් මෙන්ඩිස් 18, සඳුන් ප්‍රනාන්දු 17, සමිඳු විරාජ් 14, රෂ්මික බණ්ඩාර 18/3, උමෙෂ්ක ඩිල්ෂාන් 17/2)


නාලන්දා විදුහල සියලු දෙනා දැවී 87
(දිනේද්‍ර උමේෂ් 21, මධුෂාන් හසරංග 21, සුවත් මෙන්ඩිස් 22/4, රවිඳු ජනිත් 17/3)

 


අදහස් (0)

වේල්ස් කුමරයට ලකුණු 13 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.