(පානදුර සුමිත් පොතුපිටිය)
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ වාද්දුව මධ්‍ය විද්‍යාලය අතර දෙවන වරටත් පවත්වන වීරවරියන්ගේ මහ හටන ජුනි මස 6 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. පසුගිය වර්ෂයේ පළමු වරට පැවැත්වූ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ බැවින් මෙවර තරගය කණ්ඩායම් දෙකටම සුවිශේෂී තරගයක් වනු ඇත.
රත්ගම දේව පතිරාජ විද්‍යාලය මහීෂා නෙත්මිණි විසින් මෙහෙයවනු ලබන අතර , වාද්දුව මධ්‍ය විද්‍යාලය එරන්දි වර්ණකුලසූරිය විසින් මෙහෙයවනු ලබයි.
ජාතික කණ්ඩායම නියෝජනය කරන ශෂිනි ගිම්හානී සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජ්නය කරන ක්‍රීඩිකාවන් හත් දෙනෙක් දේවපතිරාජ විද්‍යාලීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරති. වාද්දුව මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමේද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවෝ රැසක් ක්‍රීඩා කරති.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේදී දිවයිනේ 1 වන කාණ්ඩයේ පාසල් කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන පළමු සහ එකම මහ ක්‍රිකට් ගැටුමද මෙයයි.
දේවපතිරාජ විද්‍යාල කණ්ඩායම
ඉදිරි පෙල වමේ සිට දකුණට :-
හිරුණි හන්සිකා, විහාරා සෙව්වන්දි (සහය පුහුණුකරු), සුමුදු නිසංසලා, මහේෂ් සඳරුවන් (පුහුණුකරු), මහින්සා නෙත්මිණි, ආර්.කේ.පී. මෙන්ඩිස් (විදුහල්පතිනි), ශෂිනි ගිම්හානී, දිනුෂා මනෝජී (ක්‍රීඩා භාර ආචාර්ය ), පූජා රෂ්මී (සහය පුහුණුකාරිනි) සහ රෂ්මී නේත්‍රාංජලී
දෙවන පෙල වමේ සිට දකුණට :-
ජනුනි කාවින්දි, හිරුණී කෞෂාල්‍යා, චමීෂා නෙත්මී, සන්ජනා කාවින්දි, උත්පලා ආකර්ෂනී, අනුකී ඉමන්දී, ශෂිනි උමේෂා, ශෙහාරා ඉදුවරී, දිනුමී දිනෙත්‍යා , නෙතගී ඉසුරංජලී, සලනී ශෙහාරා, විබූදී හිරන්‍යා සහ දෙව්මී දහම්සා.

වාද්දුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට දකුණට :
එරන්දි වර්ණකුලසූරිය (නායිකා ), ධනුෂ්ක රන්මුතු (පුහුණුකරු ), කාන්තසිරි මීගමුවගේ (ක්‍රීඩා පරිපාලක), එස්.එම්. එගොඩගෙදර (නියෝජ්‍ය විදුහල්පති), චමින්ද පෙරේරා (විදුහල්පති ), දේවිකා නිර්මලී (නියෝජ්‍ය විදුහල්පතිනි), නිශාන්ති කුමාරරත්න (සහකාර විදුහල්පතිනි), ගයත්‍රී සිල්වා (ක්‍රිකට් භාර ආචාරිණි ) සහ උමේෂි දේවසුරේන්ද්‍ර (උප නායිකා)
පසුපෙල වමේ සිට දකුණට
දිනාරා සතින්දි, මනසි නවෝදා, බුද්ධි දිනේෂිකා, තෙනුරී නෙහන්සා, ධනුද්දනා නිසංගි, හොමේෂා චරිත්‍රි, සඳලි කණිෂ්කා, සෙතුම්දි රිසන්සා, ඔනාලි අදීෂා, මලිති අවිශ්කා, හසන්‍යා දිනෙත්මි, තෂ්මිලා රුවන් තාරකී, සෙතුලි සිතංගා, අශිනි ප්‍රනාන්දු , නිල්නෙතු අහන්සා, සෙත්මි නිහාරා, දිනුරි රසංගා, චෙතුම්යා රිත්මලි සහ දෙව්මිණි භාග්‍යා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.