Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලේකම්වරියන් දෙදෙනකුට දඬුවම් මාරු

ලේකම්වරියන් දෙදෙනකුට දඬුවම් මාරු

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු වෙනත් පාර්ශවයන්ට ලබාදුන්නේ යැයි චෝදනා කරමින් මේට්ලන්ඞ් පෙදෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සේවය කළ පැරණිම නිලධාරීනියන් දෙදෙනකු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයට මාරුකර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නතම උප සභාපතිවරුන් දෙදෙනකුගේ ලේකම්වරියන් ලෙස කටයුතු කළේ යැයි කියන මෙම නිලධාරිනියන් දෙදෙනා හිටපු සභාපතිවරයකුට සහ උප සභාපතිවරයකුට ඊමේල් ඔස්සේ ලේඛණ යොමු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු තාක්‍ෂණ අංශය කළ පරීක්‍ෂණයකින් පසුව මෙම මාරු කිරීම කළ බව වාර්තා වේ.
   

 


අදහස් (0)

ලේකම්වරියන් දෙදෙනකුට දඬුවම් මාරු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.