වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පිටියේදී පැවැති තරගයේදී කොළඹ ලුම්බිණි විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 25 කින් මරදාන ශාන්ත ජෝශප් විදුහල් පරාජය කිරීමට සමත් වූහ.
ලුම්බිණි විදුහල ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 227
(කවීන් පීරිස් 66, රවීෂ සත්සර 43, මලින්ද ඩිල්ෂාන් 23, කනිෂ්ක මධුවන්ත 22, රෙවන් කෙලී 43/6, රුචිර පල්ලියගුරු 52/2)
ශාන්ත ජෝශප් විදුහල ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 202
(චමෙරෙන් ගුරුගේ 50, රෙවන් කෙලී 31, එන්. විශ්මිතන් 20, රුවින් පීරිස් 31/4, රවිඳු ලක්ක්‍ෂාන් 25/2, කනිෂ්ක මධුවන්ත 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.