Last Update  :  2025-12-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඉනිමක ජයක්

ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඉනිමක ජයක්

ශනුක අරවින්ද - 2018 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ කළුතර වේලපුර විදුහල අතර කළුතරදී පැවැති III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 173 ක ජයක් වාර්තා කිරීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පසිඳු ප්‍රනාන්දු ලකුණු 177 ක් රැස්කළ අතර එම විදුහලේම චන්දීර යසස්වින් ලකුණු 14 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලු දෙනා දැවී 292
(පසිඳු ප්‍රනාන්දු 177, අෂේන් පැහැසර 32, දුලීප ගීතාංජන 24, වෙනුර කුමාර 65/6, අදීෂ නෙත්මින 79/2)

වේලපුර විදුහල් පළමු ඉනිම - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 76
(වෙනුර කුමාර 22, චන්දීර යසස්වින් 14/5, අෂේන් පැහැසර 12/2)

වේලපුර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30 කදී සියලු දෙනා දැවී 43
(මධුෂාන් චතුරංග 21, පසිඳු ප්‍රනාන්දු 8/3, විනුර ප්‍රේමතිලක 11/3, දුලීප ගීතාංජන 12/3)

-036


අදහස් (0)

ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.