Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රවීන් ද සිල්වා (නොදැවී 118) සහ අනුද ජිත්තරගේ (106) පිතිහරඹය හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විදුහලට එරෙහිව ලකුණු 199 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විදුහල පසුගියදා සමත්විය. මෙම තරගය දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ රවීන් ද සිල්වා සහ අනුද ජිත්තරගේ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
නාලන්ද විදුහල - ඕවර 48 කදී කඩුලු 6 ක් දැවී 323
(රවීන් ද සිල්වා නොදැවී 118, අනුද ජිත්තර 106, චමිඳු සිල්වා 48/2)
එස්.ද.එස්. ජයසිංහ විදුහල - ඕවර 33 කදී සියලුදෙනා දැවී 124
(චමිඳු සිල්වා 26, රෂාන් දිසානායක 1242, අශේන් බණ්ඩාර 21/2, අනුද ජිත්තර 22/2, රවීන් ද සිල්වා 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.