Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොහාන් ඉහළ නැගීම අරඹයි

යොහාන් ඉහළ නැගීම අරඹයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) අටවැනි සතිය නිමාවන විට ඡන්ද 1482 ක් ලබාගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ යොහාන් මෙන්ඩිස් සමත්ව සිටියි.

ඉකුත් සතිය නිමා වන විට ඡන්ද 59 ක් ලබා එම කාණ්ඩයේ 13 වැනි ස්ථානයේ රැදී සිටි යොහාන් මෙන්ඩිස්, මෙම සතිය තුළදී ලබාගත් ඡන්ද 1423 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 1482 දක්වා ඉහළ නංවාගෙන තිබේ.

මේ වන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් මෙම සතිය තුළදී ලබාගත් ඡන්ද 647 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 2950 ක් දක්වා වර්ධනය කරගෙන ඇත.  

පවන් ඩයස්ට වඩා ඡන්ද 342 ක් පසුපසින් සිටින කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට මුළු ඡන්ද 2608 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර මෙම සතිය තුළදී සිය ඡන්ද ගොන්නට ඡන්ද 753 ක් එක් කර ගැනීමට ඔහු සමත් වී ඇත.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙලින් ඡන්ද 1317 ක් සහ 456 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

ඉකුත් සතියේ ලබාගත් ඡන්ද 184 ත් සමගින් මුළු ඡන්ද 1263 ක් ලබාගනිමින් මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු, නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. එහි දෙවැනි ස්ථානය ඡන්ද 94 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමි වී තිබේ.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
පවන් ඩයස්   පානදුර රාජකීය විදුහල 2950
ළහිරු තඹවිට  කළුතර සිරිකුරුස විදුහල  2608
යොහාන් මෙන්ඩිස්  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 1482
ලක්ෂිණ රුද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  1317
රවින් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල  456
මල්ෂාන් රොද්‍රිගූ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 303
පසිඳු සූරියබණ්ඩාර  කොළඹ රාජකීය විදුහල 168
රවිඳු කොඩිතුවක්කු  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 87
කෙවින් පෙරේරා  මීගමුව මාරිස්ටෙලා විදුහල  85
ගීතාල් ප‍්‍රනාන්දු  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල 84
ගිෂාත් පණ්ඩිතරත්න  කොළඹ රාජකීය විදුහල 77
හිමාෂ හෂේන්  පන්නිපිටිය ධර්මපාල විදුහල  74
සම්මු අශාන්  කොළඹ ආනන්ද විදුහල  67
සචින්ද ගමාධිකාරි මීගමුව මාරිස්ටෙලා විදුහල  65
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල  59
කමිඳු මෙන්ඩිස්  ගාල්ල රිච්මන්ඞ් විදුහල  48
කවිඳු බණ්ඩාර  කොළඹ නාලන්දා විදුහල  48
චරිත් අසලංක  ගාල්ල රිච්මන්ඞ් විදුහල 39
නිපුන් සමරසිංහ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල  35
තුලින දිල්ෂාන්  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල 28
ලසිත් ඇඹුල්දෙණිය  කොළඹ රාජකීය විදුහල 22

 

නැගී එන පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
මාධව ප‍්‍රනාන්දු   මෝදර ද ලාසාල් විදුහල 1263
දිල්ෂාන් මධුෂංක  පාදුක්ක සිරි පියරතන විදුහල  94
රියාස් රිස්වි  අකුරණ අසාර් විදුහල  2

 

ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ

1 ආර්. ඞී. මැක්මිලන්, 21 ඒ, කැනල් වීදිය, වැල්ලවත්ත
2 එම්. එස්. මොහිදීන්, 4, දොස්තරවත්ත, වැල්ලම්පිටිය
3 පිලීන් පීරිස්, 51/3, නොරිස් කැනල් වීදිය, කොළඹ 10
4 අනුෂ්‍යා රාජපක්ෂ, 52/4, කැස්බෑව, පිළියන්දල

 

 


අදහස් (0)

යොහාන් ඉහළ නැගීම අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.