Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැසිනෝද් විදුහලට කඩුලු 3ක ජයක්

මැසිනෝද් විදුහලට කඩුලු 3ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඳාන ද මැසිනොද් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ද මැසිනොද් විදුහල සමත් විය.

කඩුලු 3 බැගින් දවාගත් කඳාන ද මැසිනොද් විදුහලේ ප්‍රවීන් ජූඞ් සහ නඳුන් දිල්ෂාන් ශාන්ත පීතර විදුහල් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී වූහ.


ශාන්ත පීතර විදුහල - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 112
(දිනිත් අංජුල 25, සචින් සිල්වා 23, ප්‍රවීන් ජූඞ් 19/3, නඳුන් දිල්ෂාන් 28/3, ප්‍රවීන් ෆොන්සේකා 28/2)

ද මැසිනොද් විදුහල - ඕවර 37.5 කදී කඩුලු 7 ක් දැවී 115
(ෂෙමිල් ගුණවර්ධන 37, සාලිය ජූඞ් 32, රන්මිත් ජයසේන 34/2, හසිත කිරිඇල්ල 15/2)

 


අදහස් (0)

මැසිනෝද් විදුහලට කඩුලු 3ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.