Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද විද්‍යාලය අවසන් තරගයට

මහින්ද විද්‍යාලය අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ගුණ ජය සතුට’ පදනම සංවිධානය කරන මුරලි සාම කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සීනීගම ඒකාබද්ධ පාසල් කණ්ඩායම ලකුණු 7 කින් පරදවා ගාල්ල මහින්ද විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (24 වැනිදා) සමත්විය. මෙම තරගය ඔඞ්ඩුසුඩාන් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

අවසන් මහා තරගය හෙට (25 වැනිදා) කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ගාල්ල මහින්ද විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 139
(කවිඳු එදිරිවීර 41, නිමේෂ් මෙන්ඩිස් 24/3, සත්සර ද සිල්වා 21/2)

සීනීගම ඒකාබද්ධ පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 132
(කවීශ් දිල්රංග 35, නිමේෂ් මෙන්ඩිස් 42, නිපුන් මාලිංග 17/3, මලින්ත ගුණතිලක 7/2, රේශාන් කාවින්ද 18/2)

 

 


අදහස් (0)

මහින්ද විද්‍යාලය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.