Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කොට්ටාව ධර්මපාල විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධර්මපාල විදුහලේ මදුෂික පෙරේරා ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.
මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 91 කදී සියලු දෙනා දැවී 129
(මනූෂ අනුරාධ 28, සචිර වැලිවත්ත 21, මදුෂික පෙරේරා 36/5, තෙනුක ප්‍රවීන් 15/2)
ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 17 කදී කඩුලු 3 ක් දැවී 54
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.