අන්තර් පාසල් 17 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ කුරුණෑගල මලියදේව විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පැවැති තරගයෙන් අනුව ලකුණු 14 ක ක් අත්කර ගැනීමට විදුහල සමත්විය.
ධර්මරාජ විදුහලේ දමිත සිල්වා ලකුණු 30 ක් රැුස්කරමින් සහ ලකුණු 14 කට කඩුලූ 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
මලියදේව විදුහල ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 138
(දිලංජය පේ‍්‍රමරත්න 38, දමිත සිල්වා 30, නමිඳු සෝමරත්න 15, අෂ්මිත රාජපක්ෂ 20/4, රුචිර පුපුලේවත්ත 18/2)
ධර්මරාජ විදුහල ඕවර 31.4 කදී සියලූ දෙනා දැවී 113
(නිවන්ත හේරත් 33, දමිත සිල්වා 14/4, දිනුක මීගහකුඹුර 32/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.