Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
කෝට්ටේ ජනාධිපති විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට ජනාධිපති විදුහල සමත් විය.
ජනාධිපති විදුහලේ මල්ෂ ජයවර්ධන ලකුණු 87 ක් රැස්කරමින් සහ ලකුණු 31 කට කඩුලූ 7 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 54.2 කදී සියලූ දෙනා දැවී 183
(නවෝද් කලංසූරිය 68, චමෝද් වික‍්‍රමසූරිය 58, මනුජ පෙරේරා 44/3, තේනුක ලියනගේ 37/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලූ දෙනා දැවී 135
(තේනුක ලියනගේ 27, අවිඳු හේරත් 22, මල්ෂ ජයවර්ධන 31/7)
ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - ඕවර 60.4 කදී සියලූ දෙනා දැවී 211
(මල්ෂ ජයවර්ධන 87, නෙත්මිණ කොඩිප්පිලි 43, හිරුන සිගේරා 21, තුසිත් ද සොයිසා 45/3, කේෂාන් පෙරේරා 25/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල දෙවැනි ඉනිම - ඕවර 7.1 කදී කඩුලූ 2 ක් දැවී 50
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.