Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයට ලකුණු 232 ක ජයක්

පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයට ලකුණු 232 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලය සහ නුවරඑළිය ශාන්ත සේවියර් විදුහල අතර නුවරඑළිය නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයෙන් පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලය ක‍්‍රීඩකයෝ ලකුණු 232 ක ජයක් ලැබීමට සමත් වූහ.

මෙහිදී පොරමඩුල්ල මධ්‍ය විද්‍යලයේ දකුණතින් වේග පන්දු යවන සදීප සිල්වා ලකුණු 6 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය.


පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලය  ඕවර 36 කදී කඩුලූ 4 ට 271
(රුසිරු හේරත් 39, ඉමල්ක වෙලගෙදර 76, දිනූෂ දිල්ෂාන් 57)

ශාන්ත සේවියර් විදුහල  ඕවර 14.5 කදී 39
(චනුක විතානගේ 13/3, සදීප සිල්වා 6/5)


- 048

 


අදහස් (1)

පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයට ලකුණු 232 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.