Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය ගුරුකුල විදුහල සහ අනුරාධපුර මැදි විදුහල අතර මහර බන්ධනාගාර කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 147 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගුරුකුල විදුහලේ පෘතුවි රූසර ලකුණු 76 කට කඩුලූ 7 ක් දවාගත්තේය.
ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 68 කදී සියලූ දෙනා දැවී 263
(ලසිඳු අරෝෂ 49, පෘතුවි රූසර 42, උදාර රවිඳු 32, මලිඳු විඳුරංග 57, රවින්ත ප්‍රභාෂ්වර 25/5, ප්‍රභාත් බුද්ධික 25/2)
අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම - ඕවර 38.2 කදී සියලූ දෙනා දැවී 179
(සචිත් රන්දිම 27, ප්‍රභාත් බුද්ධික 33, ශාන් ඉෂාර 26, සසිඳු නෙත්සර 32, පෘතුවි රූසර 38/5, තරිඳු තාරක 26/2, ජයමාල් වන්නිආරච්චි 72/2)
ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලූ 5 ක් දැවී 182
(තරිඳු තාරක 65, ජයමාල් වන්නිආරච්චි 34, දුමින්ද සුදාරක 28, පෘතුවි රූසර 27, ප්‍රභාත් බුද්ධික 10/2)
අනුරාධපුර මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 38 කදී සියලූ දෙනා දැවී 119
(සසිඳු නෙත්සර 35, දිල්ෂාන් ලක්ෂිත 35, මලිඳු විඳුරංග 11/3, නුවන් ශානක 19/3, පෘතුවි රූසර 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.