Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර ශ්‍රී සුමංගල විදුහල අවසන් පූර්ව තරගයට එයි

පානදුර ශ්‍රී සුමංගල විදුහල අවසන් පූර්ව තරගයට එයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශ්‍රී සුමංගල විදුහල වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී සුමංගල විදුහල් ක‍්‍රීඩකයෝ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව කඩුලූ 7 ක පහසු ජයක් ලැබූහ. 

ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 163 (එම්. පීරිස් 57, ඩි. බුයිසර් 26, සංජීප කයුමාල් 27/2, නිපුන දේශාන් 39/2)

ශ්‍රී සුමංගල විදුහල  ඕවර 38.4 කදී කඩුලූ 3 ට 164 (හේෂාන් ධනුෂ්ක නොදැවී 71, නදිරු රුක්‍ෂාන් 40)

 


අදහස් (0)

පානදුර ශ්‍රී සුමංගල විදුහල අවසන් පූර්ව තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.