පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරග තුනකින් ජය ලැබීමට සමත් වූහ. මෙහිදී රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම විසින් පානදුර මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම කඩුලූ 7 කින්ද, මීවනපලාන මහ විදුහල ලකුණු 239 කින් සහ හොරණ අශෝක විදුහල කඩුලූ 9 කින් පරාජය කරන ලදි.
මහානාම විදුහල ඕවර 35.4 කදී 107
(එස්. මධුසංඛ 27, කලන නවීන් 34/2, විශ්ව විමුක්ති 13/5, ඞී. සුදාරක 16/2)
රාජකීය විදුහල ඕවර 13.2 කදී කඩුලූ 3 ට 113
(මධුසංඛ ප‍්‍රනාන්දු නොදැවී 38, ෂෙහාන් ඩිල්ෂාන් නොදැවී 25, පුබුදු ප‍්‍රනාන්දු 39/2)
රාජකීය විදුහල ඕවර 40.1 කදී 326
(දුෂාන් මධුසංඛ 85, උමංග පෙරේරා 65, චමෝද් උදයංග 36, එරාන් හංසමාල් නොදැවී 21, සී. උදාර 51/4, ගයාන් මධුසංඛ 60/2)
මීවනපලාන මහ විදුහල ඕවර 32.4 කදී 87
(උදාර දර්ශ 23, ජේ. ආකාෂ් 21, විශ්ව විමුක්ති 14/5, එරාන් හංසමාල් 21/2)
අශෝක විදුහල ඕවර 34.4 කදී 69
(කලන නවීන් 12/3, තිළිණ සුදාරක 17/3, විහ්ව විමුක්ති 12/2)
රාජකීය විදුහල ඕවර 7.5 කදී කඩුලූ 1 ට 72
(චමෝද් උදයංග නොදැවී 30)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.