වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර රාජකීය විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර පැවැති තරගයෙන් රාජකීය විදුහල කඩුලූ 7 ක ජයක් ලැබීය.
සිරිකුරුස විදුහල ඕවර 28 කදී කඩුලූ 8 ට 98
(විශ්ව සුදාරක 18/4, යුවාන් විදුරංග 12/2)
රාජකීය විදුහල ඕවර 23.1 කදී කඩුලූ 3 ට 100
(තනුර පසංජිත් 46, දුලන්ත තරිඳු 29, කවිඳු බුද්ධදාස 17/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.