Last Update  :  2025-12-10 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රසාද ලකුණු වෙනසින් ශ්‍රී ධර්මාලෝකය ජයගනී
13න් පහළ II වැනි කොටසේ ක්‍රිකට්

ප්‍රසාද ලකුණු වෙනසින් ශ්‍රී ධර්මාලෝකය ජයගනී

editorial - 2025 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සමත්විය.

රාගම හින්කෙන්ද මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය විසින් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.


කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - පළමු ඉනිම -- කඩුලු 7 ට 144 යි 
(විදුත් දිවෝෂධ 63, විදත් යුෂ්මික 30, දම්සිත් මින්තරු 23, රන්දිල් ප්‍රභාෂණ 33/2)

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය - පළමු ඉනිම -කඩුලු 8 ට 82 යි
(දම්සිත් මින්තරු 29/3, අහස් නිම්නක 11/2)

 


අදහස් (0)

ප්‍රසාද ලකුණු වෙනසින් ශ්‍රී ධර්මාලෝකය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.