Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිසි බලධාරී වැඩ බාරගනී

නිසි බලධාරී වැඩ බාරගනී

ශනුක අරවින්ද - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත් කරනු ලැබූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා අද (1 වැනිදා) උදෑසන ක්‍රිකට් මූලස්ථානයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

කමල් පත්මසිරි මහතා සමග ක්‍රිකට් මූලස්ථානයට පැමිණි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ක්‍රිකට් නව නිසි බලධාරිවරයාව ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට හා සේවකයන්ට හඳුන්වා දුන්නේය.

-036

 


අදහස් (0)

නිසි බලධාරී වැඩ බාරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.