Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිශාන්ත අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි

නිශාන්ත අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි

Nisanka Sandeepani - 2018 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති ධුරය සදහා තිලංග සුමතිපාල තරග වැදීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නිශාන්ත රණතුංග මහතා ශශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ අද (28) රිට් පෙත්සමක් ගොනු කළේය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණ කමිටුව ල වත්මන් සභාපති තිලංග සුමතිපාල ඇතුළු 27 දෙනෙකු නම් කර ඇත.

එසේම තිලංග සුමතිපාල මහතා ලබන 31 වැනිදායින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම වළකාලන නියෝගයක් ද නිකුත් කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා සිටී.


අදහස් (0)

නිශාන්ත අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.