Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා විදුහලට කඩුලූ 5 ක ජයක්

නාලන්දා විදුහලට කඩුලූ 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැති ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 5 ක ජයක් වාර්තා කිරීමට කොළඹ නාලන්දා විදුහල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 126 ක පහසු ඉලක්කයක් හඹාගිය නාලන්දා විදුහල,  ඕවර 27.3 ක් අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ලකුණු 58 ක් රැස්කිරීමට යොහාන් මෙන්ඩිස් සමත්වූ අතර නාලන්දා විදුහලේ කවිඳු බණ්ඩාර සහ අශේල් කුමාරතුංග කඩුලූ 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


සාන්ත තෝමස් විදුහල -  ඕවර 45.4 කදී සියලූ දෙනා දැවී 125
(යොහාන් මෙන්ඩිස් 58, රවිඳු කොඩිතුවක්කු 26, කවිඳු බණ්ඩාර 18/4, අශේල් කුමාරතුංග 19/4)

නාලන්දා විදුහල -  ඕවර 27.3 කදී කඩුලූ 5 ක් දැවී 128
(කසුන් සඳරුවන් 25, මාලිංග අමරසිංහ 24, ෂෙනාල් ද සිල්වා 41/3, රශ්මික  ඕපාත 14/2)


- 036


අදහස් (0)

නාලන්දා විදුහලට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.