Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දයට ලකුණු 98 ක පහසු ජයක්

නාලන්දයට ලකුණු 98 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ , වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ කොළඹ නාලන්ද විදුහල සහ ගාල්ල ඇලවීෂියස් විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 98 ක පහසු ජයක් අත්කර ගැනීමට නාලන්ද විදුහල සමත්විය.

ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය ඇලවීෂියස් විදුහලට සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 85 ක් පමණි. ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගත් ඩිලාන් සුරවීර ඇලවීෂියස් විදුහලේ ඉනිම අඩු ලකුණු සංඛ්‍යවකට සීමා කිරීමට පුරෝගාමී විය.

 

නාලන්ද විදුහල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 183
(ඩිලාන් සුරවීර නොදැවී 35, නිමානක රත්නායක 30, දසුන් සෙනෙවිරත්න 25, ගිහාන් නිරෝෂන් 35/4)

ඇලවීෂියස් විදුහල - ඕවර 35.1 කදී සියලූ දෙනා දැවී 85
(නවිඳු නිර්මාල් 38, ඩිලාන් සුරවීර 21/4, කවිඳු බණ්ඩාර 7/2)


- 036


අදහස් (0)

නාලන්දයට ලකුණු 98 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.