Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ද මැසිනොද් විදුහලට කඩුලූ 6 ක ජයක්

ද මැසිනොද් විදුහලට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කදාන ද මැසිනොද් විදුහල සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල අතර කදානේදී පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයෙන් මැසිනොද් විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබූහ.


ජෝශප් වාස් විදුහල  ඕවර 40.1 කදී සියලූ දෙනා දැවී 105
(ෂෙහාන් ප‍්‍රනාන්දු 18, මිතිල ගීත් 19/3, ප‍්‍රවීන් ෆොන්සේකා 6/2)

ද මැසිනොද් විදුහල  ඕවර 33.1 කදී කඩුලූ 4 ට 108
(මිතිල ගීත් නොදැවී 68, සාලිය ජූඞ් 15)


- 048


අදහස් (0)

ද මැසිනොද් විදුහලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.