Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තේරීම් කමිටුවට තවත් වසරක්

තේරීම් කමිටුවට තවත් වසරක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයන් 5 දෙනාම තවත් වසරක කාලයක් එම ධූරයන්හී වැඩ බැලීම සඳහා පත් කිරිමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන ඇත. 

මෙම තේරීම් කමිටු නිලධාරීන්ගේ නිල කාලය 2018 මැයි 16 වැනිදා සිට වසරක කාලයක් බලපැවැත්වේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව

1. ග්‍රේම් ලැබ්රෝයි මහතා  - සභාපති  
2. ගාමිණි වික්‍රමසිංහ මහතා  -  සාමාජික  
3. එරික් උපශාන්ත මහතා  -  සාමාජික 
4. චන්දික හතුරුසිංහ මහතා  - විදෙස් සංචාර තේරුම්කරු 
5. ජෙරී වවුටර්ස් මහතා  -  සාමාජික 

-024

 


අදහස් (0)

තේරීම් කමිටුවට තවත් වසරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.