හොරණ තක්ෂිලා මැදි විදුහල් ‘ඒ’ කණ්ඩායම සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අතර වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී තක්ෂිලා විදුහල් ක්රීඩකයෝ ලකුණු 46 ක ජයක් ලැබීමට සමත් වූහ.
තක්ෂිලා විදුහල ඕවර 50 යේදී කඩුලූ 8 ට 254
(අෂේන් චාමික 65, පසන් මනෝහර 49, පසිඳු මනෝද්ය 40, ගීෂාන් ගිම්හාන 37, විශාඛ නවංජන 29, රුක්ෂාන් ධනංජය 50/3)
ශාන්ත පීතර විදුහල ‘බී’ කණ්ඩායම ඕවර 48.1 කදී 208
(රවීන් පෙරේරා 31, ඇන්ජලෝ අබේරත්න 25, විශාඛ නවංජය 27/3, දුමීර ඩිල්ෂාන් 23/2, තිළිණ තරින්ද 38/2, ගීෂාන් ගිම්හාන 52/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.