Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයසිංහ විදුහල ලකුණු 41 කින් ජයගනී

ජයසිංහ විදුහල ලකුණු 41 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ දෙහිවල එස්. ද. එස් ජයසිංහ විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පැවති II වැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට එස්. ද. එස් ජයසිංහ විදුහල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය නාලන්දා විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 113 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරවූ එස්. ද. එස් ජයසිංහ විදුහලේ එම්. ඒ. සුපුන් ලකුණු 13 කට කඩුලූ 3 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එස්. ද. එස් ජයසිංහ විදුහල සියලූ දෙනා දැවී ලකුණු 154 ක් ලබාගත් අතර ඉරෝෂන් පීරිස් (59) අර්ධ ශතකයක් රැස්කරමින් එම ඉනිම ශක්තිමත් කළේය.


එස්. ද. එස් ජයසිංහ විදුහල -  ඕවර 36.4 කදී සියලූ දෙනා දැවී 154
(ඉරෝෂන් පීරිස් 59, තමිඳු අවිෂ්ක 42, හෂී වීරකෝන් 21/3, කණිෂ්ක දහනායක 44/3, තිනුර හෙට්ටිආරච්චි 30/2)

නාලන්දා විදුහල -  ඕවර 38.5 කදී සියලූ දෙනා දැවී 113
(දිලූෂන පෙරේරා 17, එම්. ඒ. සුපුන් 13/4, තමිඳු අවිෂ්ක 21/2)


- 036


අදහස් (0)

ජයසිංහ විදුහල ලකුණු 41 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.