Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුල විද්‍යාලය කඩුලූ 5 ට 122 යි

ගුරුකුල විද්‍යාලය කඩුලූ 5 ට 122 යි

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ ශ‍්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 28 වැනි ‘කැලණි සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (23) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 122 ක් ලබා සිටියේය.

ඒ අනුව ධර්මාලෝක විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ගුරුකුල විද්‍යාලය තවත් ලකුණු 74 ක් පිටුපසින් සිටියි.

 


කැලණිය ශ‍්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම  ඕවර 60 කදී සියලූ දෙනා දැවී 196

(හිමාලක ඉදුුරංග 34, මධුෂංක ද සිල්වා 31, රිසිත් උපමාල් 23, තරිඳු තාරක 45/2, ජයමාල් වන්නිආරච්චි 40/2, සචින්ත චමිත් 51/3)

 

කැලණිය ගුරුකුල විද්‍යාලය ඕවර 34 කදී කඩුලූ 5 ක් දැවී 122

(ලසිඳු අරෝෂ 17, සිතුම් රුසර 30, තරිඳු තාරක 24, පැතුම් මහේෂ් 31, ජයමාල් වන්නිආරච්චි නොදැවී 16, යුගීෂ ඩිල්ෂාන් 20/2)

 


අදහස් (0)

ගුරුකුල විද්‍යාලය කඩුලූ 5 ට 122 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.