Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුල විදුහල පළමු ඉනිම ජයගනී

ගුරුකුල විදුහල පළමු ඉනිම ජයගනී

ශනුක අරවින්ද - 2018 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ වේළුවන විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගුරුකුල විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඉෂාන් ප්‍රබුද්ධ සහ සුනේර රෂ්මික කඩුලු 3 බැගින් දවාගනිමින් වේළුවන විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.

වේළුවන විදුහල් පළමු ඉනිම - ඕවර 24 කදී සියලු දෙනා දැවී 65
(දුනුර මධුවන්ත 31, ඉෂාන් ප්‍රබුද්ධ 05/3, සුනේර රෂ්මික 27/3)

ගුරුකල විදුහල් පළමු ඉනිම - ඕවර 23.3 කදී කඩුලු 4 ක් දැවී 84
(සුනේර යසවින් නොදැවී 19)


අදහස් (0)

ගුරුකුල විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.