Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
කැලණිය ගුරුකුල විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.
ගුරුකුල විදුහලේ අචින්ත මල්ෂාන් පන්දු 133 කදි හතරේ පහර 20 ක් සමගින් ලකුණු 114 ක් රැුස්කළ අතර නුවන් ශානක ලකුණු 33 කට කඩුලූ 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 65.4 කදී සියලූ දෙනා දැවී 334
(අචින්ත මල්ෂාන් 114, පෘතුවි රූසර 55, විජිත ගෝහාගොඩ 47, ජයමාල් වන්නිආරච්චි 31, දුමිඳු සුදාරක 21, රෙහාන් වාස් 51/5, අවීෂ පෙරේරා 94/2)
කළුතර සිරිකුරුස විදුහල පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලූ දෙනා දැවී 163
(ළහිරු තඹවිට 48, කළණ හරේන්ද්‍ර 42, නුවන් ශානක 33/7, උදාර රවිඳු 15/2)
කළුතර සිරිකුරුස විදුහල දෙවැනි ඉනිම - ඕවර 56.1 කදී සියලූ දෙනා දැවී 220
(ළහිරු තඹවිට 57, උමයංග සුවාරිස් 46, පසිඳු පෙරේරා 31, මලින්ද විදුරංග 0/2, උදාර රවිඳු 24/2, ජයමාල් වන්නිආරච්චි 37/2, තරිඳු තාරක 64/2)
ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 5.1 කදී කඩුල්ලක් දැවී 51
(අචින්ත මල්ෂාන් නොදැවී 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.