Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිංග්ස්වුඩ් විදුහලේ විනුකගෙන් ශතකයක්

කිංග්ස්වුඩ් විදුහලේ විනුකගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර පැවැති තරගයේදී නොදැවී ලකුණු 100 ක් රැස්කිරීමට කිංග්ස්වුඞ් විදුහලේ විනුක පුස්සපිටිය සමත් විය. පන්දු 129 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හතරේ පහර 18 ක් ඇතුළත් විය.

I කාණ්ඩයේ තරගයක් ලෙස මහනුවරදී පැවැති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.


කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 4 ක් දැවී 212
(විනුක පුස්සපිටිය නොදැවී 100, මිහිල හෙට්ටිආරච්චි 64, එම්. සේනානායක 50/2)

ශාන්ත මරියා විදුහල පළමු ඉනිම - ඕවර 44 කදී කඩුලු 6 ක් දැවී 167
(එම්. වලිසිංහ 45, අනුල් සෙනෙවිරත්න 70/3, තුලින ලියනආරච්චි 38/2)

 


අදහස් (0)

කිංග්ස්වුඩ් විදුහලේ විනුකගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.