Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඉසිපතන විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.
ලකුණු 56 ක් රැස්කළ සංජුල බණ්ඩාර, ඉසිපතන විදුහල් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 124
(යුගීෂ දිල්ෂාන් 24, රසුල වික්සුර 11/2, මදුෂික සඳරුවන් 13/2, අයන සිරිවර්ධන 28/2)
ඉසිපතන විදුහල - ඕවර 32 කදී කඩුලු 5 ක් දැවී 125
(සංජුල බණ්ඩාර 56, අයන සිරිවර්ධන 36, යසින්ත යොහාන් 28/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.