Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසිත වන්නිනායකගෙන් ශතකයක්

අසිත වන්නිනායකගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට අසිත වන්නිනායක (නොදැවී 111) සමත් වූ අතර එම විදුහලේම ජයෝද්‍ය අමරසේන ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 68 කදී කඩුලු 6 ක් දැවී 229
(අසිත වන්නිනායක නොදැවී 111, ළහිරු අබේසිංහ 31, පසිඳු සිල්වා 45/3)

මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 47
(ජයෝද්‍ය අමරසේන 13/5, අසිත වන්නිනායක 04/3, ප්‍රවීන් රාමයියා 07/2)

 


අදහස් (0)

අසිත වන්නිනායකගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.