Last Update  :  2023-06-03 13:02:00 About Contact
IMG-LOGO
dailymirror.lk
නිවස්න පිටුව Big Matches වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලට ඉනිමක ජයක්

වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලට ඉනිමක ජයක්

editorial - 2023 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරට රන් සටන යන විරුදාවලිය ලත් මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුලවිදුහල අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 25 වැනි මහා ක්‍රිකට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය .

ශ්‍රී සුමංගල විදුහලේ කෙවින්කෞශල්‍යගේ පිති හරඹයත් (100) මොවිදු දිනෙත් ගේ පන්දු යැවීමත් (ඉනිම දෙකේදී 84/9) හමුවේ එම ජයග්‍රහණය ඔවුන් වාර්තා කළේය .

කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී සුමංගල පිතිකරුවන් ලකුණු 259 ක් වාර්තා කළ අතර ඊට පිළිතුරු වශයෙන් සුමංගල ක්‍රීඩකයන් පළමු ඉනිමේ දී සියලු දෙනා දැවී ලකුණු144 ක් ලබාගත්තේය. දෙවැනි ඉනිමේදී ඔව්හු ලකුණු 61 කට දැවී ගියහ.

 

සුමංගල විදුහල - පළමු ඉල්ලුම සියලු දෙනා දැවී 259
(කෙවින් කෞශල්‍ය100, තේනුක තිසර 53, අරූජ් ඒකනායක 34, විසල් ගාර්දියවසම් 9/5, සුමේද ප්‍රසාද් 39/2)

ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 144
(අශාන් පුංචිහේවා 50, තීක්ෂණඅබේසේකර 40, මොවිදු දිනෙත් 56/4 තේනුක තිසර23/2)

ශ්‍රී රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 61
(මොවිදු දිනෙත් 28/5, දිනේෂ් චමෝද් 08/4)


අදහස් (0)

වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.