Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමය මගින් 30 වැනි වරටත් සංවිධානය කරන බැඞ්මින්ටන් තරගාවලිය අද (09) සිට 13 වැනිදා දක්වා ගස්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.
තරගාවලියේ විවෘත අංශයේ තරග 391 සඳහා ආයතන 48 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 450 ක් පමණ සහභාගී වෙති.
ප‍්‍රධාන කාණ්ඩ 5 ට අමතරව, අවුරුදු 40 න් ඉහළ පිරිමි, 35 න් ඉහළ කාන්තා සහ 50 න් ඉහළ පිරිමි යන කාණ්ඩ ඔස්සේ ප‍්‍රවීණ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහාද කේවල සහ යුගල වශයෙන් තරග පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.