Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තරුෂි කනිෂ්ඨ ලෝක ශූරතාවලියට

තරුෂි කනිෂ්ඨ ලෝක ශූරතාවලියට

editorial - 2021 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සුගතදාස පිටියේදී පැවති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර 800 (කාන්තා) ඉසව්වේ දෙවැනි තැනට පත් වලල ඒ. රත්නායක මැදි විදුහලේ තරැෂි කරැණාරත්න දැක්වූ විනාඩි 22 තත්පර 07. 21 ක දක්‍ෂතාවය හමුවේ කේන්යාවේ ලබන අගෝස්තුවේදී පැවැත්වීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවාය.

මෙවර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු සුදුසුකම් ලබා සිටියි.

මීටර 800 (කාන්තා) ඉසව්වෙන්ම අප්‍රේල් මාසයේ පැවති තේරීම් තරගාවලියේදී දැක්වූ දක්‍ෂතා අනුව ගම්පහ සිරිකුරැස විදුහලේ ෂානිකා ලක්ෂානි ද එහිදීම මීටර 400 (පිරිමි) ඉසව්වෙන් මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරැ කෞෂල්‍ය අබේවර්ධන ද ලෝක කනිෂ්ඨ ශූරතාවලියට සුදුසුකම්  ලබා සිටිති.

 

- 223


අදහස් (0)

තරුෂි කනිෂ්ඨ ලෝක ශූරතාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.