ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මේසපන්දු සහ වූෂූ යන ඉසව් මෙම සති අන්තයේදී පැවැත්වේ.
මේසපන්දු තරග හෙට (30 වැනිදා) සහ අනිද්දා (1 වැනිදා) දිනවල ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර වූෂූ තරග පැවැත්වෙන්නේ හෙට (30 වැනිදා) සහ අනිද්දා (1 වැනිදා) දිනවල වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.