Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙළඳ සේවා තරඟාවලිය 7 දා සිට

වෙළඳ සේවා තරඟාවලිය 7 දා සිට

editorial - 2019 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන වෙළඳ සේවා වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 7 වන දින මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී ආරම්භ වේ.

මූලික තරඟ වලින් සමාරම්භක උත්සවය ආරම්භ වන අතර මෙම තරඟාවලියේ අරමුණ වන්නේ ජාතික ක්‍රීඩාව වෙළද සේවා අංශයේ ආයතනය අතර වඩාත් ප්‍රචලිත කරමින් වෙළෙඳ සේවා ආයතන වල සිටින වොලිබෝල් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව වැඩි වැඩියෙන් ලබාදීමයි

 


අදහස් (0)

වෙළඳ සේවා තරඟාවලිය 7 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.