ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සාන්ත තෝමස් විදුහලේ ඩියෝන් ප්‍රනාන්දු ලකුණු 76 ක් රැස්කළ අතර යසිරු රොද්‍රිගූ ලකුණු 22 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී 98
(ටී. දිනෝෂන් 21, ඒ. අභිෂේක් 38, යසිරු රොද්‍රිගූ 22/6, දිල්මින් රත්නායක 12/2)
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 7 ක් දැවී 250
(ඩියෝන් ප්‍රනාන්දු 76, උමයංග සුවාරිස් 41, යසිරු රොදිගූ නොදැවී 34, තෙවින් ඊරියගම නොදැවී 33, ක්‍රිෂාන් මුණසිංහ 15, රයන් ප්‍රනාන්දු 15, ඒ.එස්. සාරාන් 72/3, වයි. විතුෂාන් 91/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.