![]()
මේ මස 6 වැනි සිට 8 වැනිදා දක්වා කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවා වාර්ෂික කැරම් ශුරතාවලිය වත්මන් ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් කල්දමා තිබේ.
නැවත එම තරගාවලිය පැවැත්වෙන දිනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේදී සියලුම රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජ වෙත දැනුම් දෙනු ලබන බව රාජ්‍ය සේවා කැරම් සංගමය පවසයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.