Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෑගලු විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

එහිදී ශ්‍රී සුමංගල විදුහලේ ලසිත් ධර්මප්‍රිය, පින්සර දිනිත් සහ හිමාෂාන් සේරද්දිය කඩුලු 3 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.


කෑගලු විද්‍යාල පළමු ඉනිම - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 39
(ලසිත් ධර්මප්‍රිය 09/3, පින්සර දිනිත් 11/3, හිමාෂාන් සේරද්දිය 13/3)

ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 23.3 කදී කඩුලු 7 ක් දැවී 106
(ලසිත් ධර්මප්‍රිය 23, විහඟ කවීෂ්වර 28/2)

-036

 


අදහස් (0)

සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.