Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිතාරගේ පන්දු යැවීම ශා. තෝමස් විදුහල දිනවයි

සිතාරගේ පන්දු යැවීම ශා. තෝමස් විදුහල දිනවයි

editorial - 2020 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 38 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සිනෙත් සිතාර ලකුණු 67 කට කඩුලු 10 ක් දවාගනිමින් ශාන්ත තෝමස් විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 66.4 කදී සියලු දෙනා දැවී 239
(හසින්ත රණසිංහ 45, නිපුන් සමරසිංහ 25, සචිර රශ්මික 43, හිරූෂ ජීවජිත් 78, ආදිත්‍ය කළල්පිටිය 85/3, අන්ජුල පත්මසිරි 35/2, මෙදුනක විජේතිලක 45/2)

විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 53 කදී සියලු දෙනා දැවී 92
(කවිෂ්ක තෙන්නකෝන් 28, කසුන් කරුණාතිලක 22, සිනෙත් සිතාර 36/6, සචිර රශ්මික 25/3)

විද්‍යාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 54.3 කදී සියලු දෙනා දැවී 109
(සමන් ප්‍රියභාෂණ 44, අන්ජුල පත්මසිරි 20, සිනෙත් සිතාර 31/4, හිරන්ත ජයසිංහ 15/2)

-036


අදහස් (0)

සිතාරගේ පන්දු යැවීම ශා. තෝමස් විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.