Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් පිල මාලදිවයිනට

වොලිබෝල් පිල මාලදිවයිනට

editorial - 2019 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මාලදිවයිනෙන් ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් (ජ්‍යෙෂ්ඨ -- පිරිමි)  කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය. දීප්ති රොමේෂ්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී සුහද තරග තුනකට සහභාගී වීමට නියමිතය.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස කියුබානු ජාතික මැනුවෙල් තොරේස් මහතා කටයුතු කරයි.

 - 223


අදහස් (0)

වොලිබෝල් පිල මාලදිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.