Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සංගමයේ සභාපති ධූරයට කේ.වී. සුසන්ත පෙරේරා මහතා යළිත් පත් විය. ඒ මහතාගේ මෙවර පත්වීමද නිරන්තරයෙන් සිදු වන අතර විශේෂිතම සිදුවීම වූයේ පිට පිටම 25 වෙනි වසරටත් විපුලසිරි සිල්වා මහතා ලේකම් ධූරයට නිතරඟයෙන් පත්වීමයි.
වෙන්නප්පුව සන්විල් උත්සව ශාලාවේදී මෙවර නිලවරණය (2020-22) සමගාමීව සංගමයේ 27 වැනි සංවත්සරයද පැවැත්වුණි. ලේකම් විපුලසිරි සිල්වා මහතා පවසන්නේ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ දැනට ක්‍රියාත්මක දිස්ත්‍රික් සංගමය බවට සිය සංගමය පත්ව තිබෙන බවයි.
පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සංගමයේ නිලධාරී මණ්ඩලය (2020-22)
සභාපති - කේ.වී.සුසන්ත පෙරේරා
ලේකම් - ඒ.ඒ. විපුලසිරි සිල්වා
භාණ්ඩාගාරික – ආතර් වික්‍රමනායක
ජ්‍යෙෂ්ඨ උප සභාපති - දීමාල් පතිනායක
උප සභාපති - ප්‍රියලාල් කුරේරා
උප ලේකම් - චන්ද්‍රරත්න මල්ලවාරච්චි
උප භාණ්ඩාගාරික – කමල් ලක්ෂ්මන්
ප්‍රධාන සංවිධායක - කරුණාරත්න අත්තනායක
මාධ්‍ය ලේකම් - දොන් පාලිත පෙරේරා
ගණන් පරීක්ෂක - ඩික්සන් අප්පුහාමි
කොට්ඨාස සංවිධායකවරු -
වෙන්නප්පුව – නිමල් ඉන්ද්‍රවංශ
නාත්තන්ඩිය – එස්.ජේ.එම්. මහින්ද
හලාවත – කමල් දිනසිරි
ආණමඩුව – ජී.ඒ. කරුණාරත්න
පුත්තලම – අමර රත්නායක
විධායක සභාව -
කුවින්ටස් පීටර්, සාන්ත ජූඩ් ප්‍රනාන්දු, ටී. ලාසරස් පෙරේරා, උදිත අතපත්තු, බී.ඩී. උබේසේකර, රවීන්ද්‍ර සමරසිංහ, පැට්‍රික් ලයනල්, විපුල සේනාධීර, අනුර ප්‍රියන්ත, රම්‍යසිරි පෙරේරා, නිශාන්ත ප්‍රියදර්ශන, මෛත්‍රීපාල රණසිංහ, සේපාල ජයතිලක, සුසන්ත ජයකොඩි, රංජිත් හේරත්, ටෙරන්ස් රාජකරුණා, රෝයි ලිස්ටන් පෙරේරා, අශෝක කරුණානායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.